Colombo Today Local News

මහින්ද රාජපක්ෂට බලකාමී උන්මාදය රෝගය වැළදිලා – ප.ච රණවක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බලකාමී උන්මාදය නැමැති රෝගයක් වැළදී ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම එක්සත් ජාතික පෙරමුණ ඡන්ද වලට භය නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

මංගල – ජෝන් කෙරී ගිවිසුමෙන් ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල අනතුරක !

colombotoday

“අන්තවාදියෝ, කුමන්ත්‍රණකාරයෝ…“ සාලිට, බදුර්දීන්ට ජනපති කාර්යාලයෙන් දොස් !!

colombotoday

තොන්ඩා බස් 40ක් ගිලලා !

colombotoday

යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු තිදෙනෙක් රිය අනතුරකින් ජීවිතක්ෂ‍යට

Admin

බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

Admin

රාජිතට එරෙහිව CIDයට පැමිණිල්ලක්

colombotoday