Colombo Today Local News

මා පොහොට්ටු සන්ධානයේ සභාපතිවීම ජනතාව බලාපොරොත්තු වූ දෙයක් !

තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිවරයා ලෙස පත් කිරීම පොළොන්නරු ජනතාව බලාපොරොත්තු වූ දෙයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

පවතින ආණ්ඩුවට එන මැතිවරණයෙන් 2/3 බලයක් ලබා දීමට කැපවී කටයුතු කරන බව ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයට පත් වීම හේතුවෙන් පොළොන්නරුව ප්‍රදේශයේ පිලිගැනීමේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කරන ලදී.

Related posts

කිවුව පිලිවෙතට පැණිය බිවුවනම් කොරෝනා වැලදෙන්නේ නෑ.. – ධම්මික බණ්ඩාර

colombotoday

පන්සල්, පල්ලි, කෝවිල්වලට රවීගෙන් නොමිළේ විදුලිය…

colombotoday

SAITM කියන්නේ සක්විත ගණයේ ආයෝජනයක් – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරුවල සිටින භික්ෂූන්වහන්සේ ගුරු වෘත්තියට අනුයුක්ත කෙරේ !

colombotoday

සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු SF ලොකූ අත්අඩංගුවට !

colombotoday

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ්

colombotoday