Colombo Today Local News

මැනිං වෙළෙඳපොළේ කාර්ය මණ්ඩලයට පොලීසියෙන් දැනුම්දීමක්

මැනිං වෙළෙඳපොළට අනුයුක්ත කාර්ය මණ්ඩලින් පොලීසිය ඉල්ලීමක් සිදු කර තිබේ.

පොලීසිය ඉල්ලා සිටින්‌නේ, අදාළ කාර්ය මණ්ඩල මෙතෙක් PCR පරීක්ෂණ සිදු කර නොමැති නම්, පහත දුරකථන අංකවලට නම, ලිපිනය, දුරකතන අංකය කෙටි පණිඩුයක් (SMS) මගින් යොමු කරන ලෙසයි.

071 – 8591555
071 – 8591551
071 – 8591554

Related posts

වෙනත් පක්ෂ පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන සාක්ෂි රැස් කරයි.. දඩුවම් දීම මැතිවරණයෙන් පසු..

colombotoday

කතුන් 4කට බඹර ප්‍රහාරයක්

Admin

ලංකාවේ බොරතෙල් කණින්න රෝඩ් මැප් එකක් හදන්න කෝපා කමිටුව අමාත්‍යංශයට කියයි

colombotoday

මහ බැංකුව ඉහගෙනම කාලා.. බැදුම්කර මගඩියේ තවත් දූෂණයක් එළියට !

colombotoday

විග්නේෂ්වරන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්- ශී‍්‍ර ලංකා ඉතිහාසය සොයාන්න කමිටුවක් ඉල්ලයි

colombotoday

අර්ජුන රණතුංග අධිකරණයට එයි

Admin