Colombo Today Local News

මැලිබන් බිස්කට් එකේ ගෝස් කැබැල්ලක් ! බලධාරීන්ට පැමිණිලි !

පාරිභෝගිකයෙකු විසින් මිලදීගත් මැලිබන් බිස්කට් පැකට්ටුවක් තුල ගෝස් කැබැල්ලක් තිබී හමුවී තිබෙනවා. ඒ පිළිබඳව තමාට පැමිණිල්ලක් ලැබුණු බවයි පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා Facebook සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ.

අප සිදුකල විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ට සහ පාරිභෝගික අධිකාරියට මේ මේ පිළිබඳව හෙට දිනයේදී පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

Related posts

ගෝඨා ජනපති කරන්න දරදිය ඇද්ද හිමි නමකගෙන් පොහොට්ටු ජාතික ලැයිස්තු අපේක්ෂක අලි සබ්‍රි රු.බිලියන 1.5 ක වන්දියක් ඉල්ලයි

colombotoday

මිය ගිය මිනිසා නැවත ගෙදර ඒයි

colombotoday

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් තහනම් වෙයි

colombotoday

චමුදිතට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පුෂ්පිකා පොලිසියට කැඳවයි

colombotoday

වැල්ලවායේ රිය අනතුරින් තිදෙනෙකු මරුට

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නාලක සිල්වා සම්බන්ධ බව තහවුරුයි…

colombotoday