Colombo Today Local News

මියගිය හා අබාධිත වූ රණවිරුවන්ට ජීවිතාන්තය දක්වා වැටුප් ගෙවනවා – ජනපති නිදහස් උළෙලේදී සහතික වෙයි

ආරක්ෂක ආමාත්‍යාංශය යටතට මෑතකදී එක්වූ පොලීසියට හා පොලිස් විශේෂ කාර්ය බළකායේ යුද්ධය හේතුවෙන් ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන් වෙත ජීවිතාන්ය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික නිදහස් උත්සවයේදි ජාතිය අමතමින් පැවැසීය.

Related posts

ජනපති පැමිණි රැස්වීමකට ආ සැකකටයුතු අයෙක් අල්ලයි…

colombotoday

මේ අගාධයෙන් රට බේරාගන්න තිබෙන එකම මාර්ගය මහා මැතිවරණයි – පැවිදි හඩ

colombotoday

කතෝලික දේවස්ථාන වල ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පතිගෙන් උපදෙස්

colombotoday

ඤාණසාර හිමියන් බන්ධනාගාරයෙන් නිදහස් කිරීම හෙට (23) සවස 3 ට….

colombotoday

බලංගොඩ-බගවන්තලාව මාර්ගයේ යන ලොරි රථ වලින් බඩු බෑ හොරු මාට්ටු

colombotoday

අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ සිරුර ළිඳකින් හමු වෙයි

Admin