World

මියන්මාරයේ රන් කන්ද නාය යයි… අනූවක් වැළලෙයි

මියන්මාරයේ උතුරුදිග ප්‍රදේශයේ පතල් ආශ්‍රිත අපද්‍රව්‍ය රැස්කෙරෙන භූමියක සිදුවූ නායයෑමකින් පුද්ගලයන් 90ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

පතල් සමාගම් විසින් ඉවත දමන අපද්‍රව්‍ය ආශ්‍රිතව ඇති ජේඩ් පාශාණ සෙවීමට පැමිණෙන එම භූමි භාගය අවට ජීවත් වන පුද්ගලයන් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුව තිබේ.

මියන්මාර්යේ, කචින් ප්‍රාන්තයේදී මෙම අනතුර සිදුව ඇති අතර, මෙම ප්‍රදේශය ලෝකයේ සුවිශේෂීම ජේඩ් පාශාණවලට ප්‍රසිද්ධියක් උසුලන බවද කියැවෙයි.

Related posts

ලොව පුරා කොරෝනා මරණ 150,000 ඉක්මවයි

colombotoday

රුසියාව ශීත සෘතුවේදී යුක්‍රේනයම අඳුරු කරයි… ජනතාව දැඩි පීඩාවට

Admin

ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් දිනුම්

colombotoday

ඉන්දුනීසියාවේ භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි !

colombotoday

හවායි නොගිය ජෝ බයිඩන්ට චෝදනා

Admin

රුසියාවේ ප්‍රහාරවලින් යුක්රේනයේ දරුවන් 37 ක් ජිවිතයෙන් වන්දි ගෙවයි

colombotoday