Colombo Today Local News

මීගමුව රෝයල් ෆාමසිය STF වටලයි…

විශේෂ කාර්ය බළකාය විසින් මීගමුව රෝයල් ෆාමසි ඖෂධ හල විශේෂ පරික්ෂාවකට ලක් කරමින් සිටින බව වාර්තා වනවා.

මීට වසර දෙකකට පමණ පෙර මෙහි කටුගස්තොට පිහිටි ශාකාවේ විෂ සහිත ඖෂධ බෙදා හරින බවට චෝදනාවකට ලක්වී තිබුණා.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න…

Related posts

යෝෂිත වෙනුවෙන් විරෝධය පෑ ක්‍රීඩකයන් හතරකට තරග තහනමක්!

colombotoday

සා.පෙළ ප්‍රතිඵල තවත් දින දෙකකින්

Admin

වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව ගැන බලන්න ජනපතිගෙන් කමිටුවක්

Admin

ගංගා ආශ්‍රිත හෝටල්වලින් 60%ක් නීති විරෝධියි

colombotoday

බැඳුම්කර සිද්දිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඇමති රවීගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි

colombotoday

පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකසන්න උපදෙස්

Admin