Colombo Today Local News

මුලතිව් විහාරස්ථාන රැකදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක්.

මුලතිව් බෞද්ධ විහාරස්ථාන රැකදෙන ලෙසට ඉල්ලීම් කරමින් මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානය ඉදිරිපස අද උද්ඝෝෂණයක් පැවැත්වුණා.

ඊට සහභාගි වු පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමියන් පැවසුවේ, පාලකයෝ මුලතිව් බෞද්ධ උරුමය රැක ගැනීමට උනන්දුවක් නොදක්වන බවයි.

බෞද්ධ ආගමේ හරය නොදන් පාලකයන් සිටියදී මෙලෙස විහාරස්ථාන විනාශ වෙමින් යන බව උන්වහන්සේ පැවසුහ.

Related posts

විදේශ සේවා කාර්යාංශයේ සේවා ගිවිසුම් අත්සන් කිරීම අදින් නවතියි. අත්සන් කිරීම රැකියා ඒජන්සියේදී පමණයි

colombotoday

හමුදාවේ 56 දෙනෙක්‌ රට යන විට අත්අඩංගුවට ගන්න; කොටි ඩයස්‌පෝරාව යුරෝපා සංගමයෙන් ඉල්ලයි

colombotoday

අමාත්‍යංශවලට විශේෂ කාර්ය බළකා ආරක්ෂාව

colombotoday

ජවිපෙ මුදල් ගණුදෙනු ගැන රාජිත පුත් චතුර, නම් ගම් සහිතවම හෙළි කරයි

colombotoday

ගාල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා

colombotoday