Colombo Today Local News

මුස්ලිම් නීතිය, කාති උසාවි, මද‍්‍රාසා පාසල් අහෝසි කරලා ලංකාවට ඉදිරියට යන්න බෑ- සමගි ජන බලවේගයේ ඉමිතියාස් බාකීර් මාකර් කියයි

වත්මන් ආණ්ඩු උත්සහ කරන්නේ මුස්ලිම් නීතිය, කාති උසාවි අහෝසි කරන්න බව සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක ඉමිතියාස් බාකීර් මාකර් මහතා සඳහන් කරයි.

මද‍්‍රසා පාසල් අහෝසි කිරීමේ සූදානමකද ආණ්ඩුව සිටින බවද ඔහු පැවසීය.

ඒවා අහෝසි කර ලංකාව ඉදිරියට යන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

නිදහස් ලංකාවේ පළමු වතාවට මුස්ලිම් ඇමතිවරයෙක් නොමැති ඇමති මණ්ඩලයක් දැන් ක්‍රියාත්මක වන බවද මේ ආකාරයට රට ඉදිරියට යා නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කලේ සමගි ජනබලවේගයේ ජන හමුවක් අමතමිනි.

Related posts

මෙරට පුද්ගලයින් ලක්ෂ 96ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට අනාවරණයක්

colombotoday

බස්නාහිර පළාතට ඇතුල්වීම, පිටවීම තහනම්

colombotoday

බදු ගෙවීම් පැහැර හරින ව්‍යාපාරිකයින් ගැන සොයන්න කමිටුවක්

Admin

ජනපති දැඩි ස්ථාවරයක… සියලුම නිලධාරීන්ට අනතුරු අගවයි…

colombotoday

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් ඉහළ යයි

Admin

නාකොටික් පොලිස් නිලධාරීන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට නියෝග

colombotoday