Colombo Today Local News

මුස්ලිම් සංස්කෘතික ලක්ෂණ පැහැදිලි කරන්න සිංහල ජාතිකයන් දෙදෙනෙක්ගෙන් අමුතු ව්‍යාපෘතියක්

“ශ්‍රී ලංකාවේ මුස්ලිම් සංස්කෘතික ලක්ෂණ පැහැදිලි කරගනිමු” තේමාව යටතේ සංවාදාත්මක හමුවක් පැවැත්වෙන බව සඳහන් කරමින් AMCA නැමැති සංවිධානයක් මාධ්‍යවේදීන්ට ලිපියක් යවා තිබෙනවා.

“ඉස්ලාමීය අධ්‍යන කේන්ද්‍රය” නැමැති සංවිධානයක් සමග ඒකාබද්ධව මෙම වැඩසටහන පවත්වන බවට එම ලිපියේ දක්වා ඇත.

මෙම AMCA සංවිධානයේ සභාපති ලෙස ගුවන් විදුලි සංස්ථාවේ සේවකයකු වන උපුල් ජනක ජයසිංහ නැමැත්තා සහ ලේකම් ලෙස ජාතික මාධ්‍ය මද්‍යස්ථානයේ නිලධාරියෙක් ලෙස සේවය කරණ පැතුම් වික්‍රමරත්න නමැති පුද්ගලයෙකු අත්සන් තබා ඇත.

ඉස්ලාම් මතවාදය ව්‍යාප්ත කරවීම සඳහා මේ වන විට රට තුල විවිධ NGO කල්ලි විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා අති විශාල ධනස්කන්දයක් අරාබිකරයෙන් මෙරටට ගලා එන බවත් පසුගිය කාලය පුරා චෝදනා එල්ල විය

Related posts

වහාම පාර්ලිමේන්තුව කැදවන්න… ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනපති මෛත්‍රීට දන්වයි

colombotoday

නීති විරෝධී වැඩකට කැබිනට් අනුමැතිය.. පස්, කළුගල්, වැලි රජයේ වනාන්තරවලින් ගන්න අවසර

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට STF කැදවයි…

colombotoday

දොම්පේ පොලීසියේ අපරාධ අංශයේ OIC මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

colombotoday

කුසුම් පීරිස් දිවිගමනට සමු දෙයි

colombotoday

රොහාගේ මරණය සැමරූ 3ක් අත්අඩංගුවේ – කුඩු අංජුගේ සහෝදරියත් ඒ අතර

colombotoday