Colombo Today Local News

මුස්ලිම් සේවකයන්ගේ වෙනම සාකච්ඡාවක් නිසා පැල්වත්ත සිනී සමාගමේ උණුසුම් වෙයි… ආයුද තොගයකුත් එළියට…

බුත්තල පැල්වත්ත සීනී සමාගමේ අද උදෑසන උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුනා. ඒ පැල්වත්ත සිනී සමාගමේ පරිපාලන නිලධාරීයා විසින් පැල්වත්ත සිනී සමාගමේ සේවය කරන මුස්ලිම් සේවකයන් පමනක් වෙනම ශාලාවකට කැදවා ඔවුන් වෙනුවෙන් දේශනයක් සිදු කිරීම හේතුවෙන්.

එම පරිපාලන නිලධාරීයාද මුස්ලිම් ජාතිකයෙකු වන අතර මෙම සිදුවීම සැලවීමත් සමග අනෙක් සේවකයන් එම දේශනය පැවැත්වෙමින් තිබූ ශාලාව වෙත පැමින විරෝධතාවක නිරත විය.පසුව ඔවුන් ශාලාව තුල රදවාගෙන සිටීමත් සමග උණුසුම් තත්වයක් හටගත් අතර එම නිසා බුත්තල පොලිසිය එම ස්ථානය වෙත කඩිනමින් පැමිනි නමුත් සිද්ධිය සමතකයකට පත් කිරීමට නොහැකි විය.පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එම ස්ථානය වෙත පැමිනි අතර ඔවුන් විසින් එම මුස්ලිම් ජාතිකකයන් ආරක්ෂිතව ශාලාවේන් පිටතට ගෙන බශර් රථයකින් එම ස්ථානයේන් ඉවත් කිරීමට කටයුතු කලේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන බුත්තල පොලිසිය සිදු කරයි.

Related posts

ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ රජය ඉතාම සංවේදී

colombotoday

ලංකාවට එන විදේශිකයන්ට ඔන්ලයින් වීසා දෙන්න බලයලත් නියෝජිතයෙක්

Admin

වාලම්පුරියක් සමඟ හිටපු යුද හමුදා සෙබලෙක් මාට්ටු

Admin

“ඩෙල්ටාක්‍රෝන්” නමින් කොවිඩ් වෛරසයේ අලුත්ම ප්‍රභේදයක්

colombotoday

ටෙලි නාට්‍ය නිළි ආක්‍ෂා සුදාරිට වරෙන්තු

colombotoday

ඕකනම් මූත්‍රා බොක්ක වෙන්න බෑ! කොළඹ වතුර ටැංකිය වෙන්න ඕන! – හිටපු ජනපති කියන අමුතු කතාව

colombotoday