Colombo Today Local NewsCovid 19

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු අලුතින් හඳුනගෙන තිබෙනවා. ඒ අනුව කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 334 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

රෝගීන් 222 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 105 ක්. තවත් පුද්ගලයන් 173 දෙනෙකු වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසුවනවා.

මේ අතර පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිත පුද්ගලයා සමඟ කොස් ගෙඩියක් රැගෙන යතුරු පැදියකින් ගමන් කළ බව කියන 15 හැවිරිදි අයෙකු හා ඔහුගේ මව පරීක්‍ෂණ කටයුතු සඳහා හෝමාගම රෝහල වෙත යොමු කෙරුණා. ඔවුන් නිවස තුළ නිරෝධායනයට ලක් කෙරුණු අතර මවට සැක කටයුතු රෝග ලක්‍ෂණ පහළ වීමත් සමඟයි මෙසේ රෝහල් ගත කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළේ.

Related posts

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday

ඥාණසාර හිමි හෝමාගම අධිකරණයට.. දයාරතන හිමි කොළඹ අපරාධ කොට්ඨාසයට !

colombotoday

අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තු යන ඥානසාර හිමිගේ අතීතය

colombotoday

මීගමුව ආපන ශාලාවක තිබී බෝම්බයක් හමුවෙයි…

colombotoday

ඇමති හකීම්ට එරෙහිව පරීක්ෂණ පවත්වන්න දෙන්නේ නෑ. තලතාගෙන් ගෝරනාඩු

colombotoday

‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි

Admin