Colombo Today Local NewsCovid 19

මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 14 වන කොරෝනා මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් බව සඳහන්.

ඇය පසුගිය 17 වෙනිදා කුලියාපිටිය රෝහලේ සිට IDH රෝහලට මාරු කොට ඒවා තිබු අතර එම කාන්තාව නිධන්ගත රෝග රාශියකින් පෙලී ඇති අතර අදාළ නිධන්ගත රෝගයේ සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

Related posts

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස අසල සම්බාහන මධ්‍යස්ථාන 42ක්

Admin

පොදු ප්‍රවාහන සේවයට වාහන ආනයනයත් අත්හිටුවයි

Admin

ජීවත්ව සිටියදී ගින්දරට බයයි.. අමීන් උමරුල් ෆාරුක්ගේ දරුවන් ආදාහනයට විරුද්ධ වෙති.

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිමට මෛත්‍රී-රොද්‍රිගෝ එකතාවයක්…

colombotoday

යතුරුපැදිවලට, කුඩා ලොරි රථවලට බදු සහන දුන් හේතුව ඇගමැති කියයි

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් අද බැංකු වලට

Admin