Colombo Today Local News

යුරෝප සංගමය තුළ LTTEය තවදුරටත් තහනම් !

කොටි සංවිධානය යුරෝපා සංගමයට අයත් රටවල් තුල තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම්කර තිබෙනවා.

මේ අනුව එම රටවල එල්ටීටීඊ සංවිධානයට ආදාර මුදල් එකතුකිරීම ඔවුන්ට ප්‍රතිලාභ හිමිවන කිසිදු කටයුත්තක නිරතවීමට අවසර හිමිවන්නේ නැහැ.

Related posts

දෙමළ කතාකළ හැකි අලුත් ආණ්ඩුකාරයා ගැන විග්නේශ්වරන් සතුටින්

colombotoday

අනාගත ජාතික අභිලාෂ ජයග්‍රහණය කරවීමට කැපවීම අප සැමගේ යුතුකමයි – හිටපු ජනපති

colombotoday

“අදින් ඇරඹෙන්නේ ඒකීය ලංකාවේ අවසාන වසර විය හැකියි“ ආචාර්ය දයාන් ජයතිලක

colombotoday

විදුලි සැර වැදී තරුණයෙකු මරුට

Admin

විල්පත්තුව වැනසූ ඇමැති රිෂාඩ් මරිච්චිකට්ටියේ පැළ සිටුවයි

colombotoday

වැලි කියුබ් එකේ මිලටත් පළමු දා සිටි වෙනසක් වෙයි !

colombotoday