Colombo Today Local News

රක්නා ලංකා සභාපති රිමාන්ඩ්

ඇවන්ගාඞ් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රක්නා ලංකා ආයතනයේ සභාපති වික්ටර් සමරවීර මහතා ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

 ඒ, එම නඩුව අද ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවු අවස්ථාවේදීයි.

 වික්ටර් සමරවීර මහතා ඊයේ දින දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ භාර වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

Related posts

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ලංකාවට පැමිණේ

Admin

තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රැඳවියන් 9ක් පලා යයි

Admin

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිවරුන්ගෙන් දඩ කුලියක් අය කිරීමට පියවර

colombotoday

විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කලොත් හොදයි. රටම කියන්නෙ කරන්න කියලනෙ – මහින්ද රාජපක්ෂ

Admin

රුවන්වැලි මහ සෑ, ජයශ්‍රීමහා බෝ සමිදුන්ගේ ආරක්ෂාවට අධි ආරක්ෂිත වැටක්…

colombotoday

ශ්‍රී ලංකාව ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 05 අතරට

colombotoday