Colombo Today Local NewsHot News

රජයේ දේශපාලකයෙක් සුරේන්ගේ ගෙදර පාටියක. ලන්ඩන් ශ්‍රී ලාංකිකයෝ තැති ගනී.

suren

රජයේ දේශපාලනඥයකු සහ හිටපු ආරක්‍ෂක ප්‍රධානියකු ඇතුළු පිරිසක්‌ ලන්ඩන් නුවර පිහිටි ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන්ගේ නිවසේ භෝජන සංග්‍රහයකට සහභාගි වී ඇතැයි ප්‍රකාශ කරන ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයෝ දැඩි විමතියකටත් තැතිගැන්මකටත් පත්ව සිටිති. ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව කියමින් එය ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමට දැඩි ලෙස උත්සාහ කර ඇති පුද්ගලයන් අතර සුරේන් සුරේන්ද්‍රන් ද ප්‍රධාන පෙළේ පුද්ගලයකු බව කියවේ.

එසේම ගෝලීය ද්‍රවිඩ සංසදය තහනමට ලක්‌ වූ සංවිධානයක්‌ වේ.

Related posts

අනුර කුමාර වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි.

colombotoday

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්….

colombotoday

TNA ක්‍රියාකාරීන් ඥානසාර හිමිගේ රුව ගිනි තබයි

colombotoday

හංවැල්ලලේදී පුද්ගලයෙකුට වෙඩි තබයි

colombotoday

ඥානසාර හිමිට විරුද්ධ නඩු දෙකක් පෙබරවාරි 1 ට කල් යයි.

colombotoday

අන්තර්ජාලය හරහා හරක් කටාගේ මුදල් මෙහෙයවූ පරිගණක ඉංජිනේරුවා කොටුවෙයි

Admin