Colombo Today Local News

රටම ජනපති අනුව යයි… නගරසභා, ප්‍රාදේශීයසභා සභාපතිවරුද රාජ්‍ය ලාංඡනය පමනක් තබා තම රුව ඉවත් කරගනිති…

රාජ්‍ය ආයතනවලින් ජනාපති අගමැති රුව ඉවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් ආදර්ශය අනුව රට පුරා පළාත් පාලන ආයතනද කටයුතු කිරීමට පටන් ගෙන තිබේ.

බොහෝ පළාත් පාලන ආයතන සභාපතිවරයාගේ පින්තූරය සහ ජනාධිපතිවරයා ගේ පින්තූරය ඉවත්කර රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරමින් ඇත.

මේ වන විට සියලුම රාජ්‍ය ආයතනවල ‍ප‍්‍රදර්ශනය කරමින් ඇත්තේ රාජ්‍ය ලාංඡනය පමණි.

Related posts

හමුදාවෙන් ඉවත්කළ හිස් පතුරම් කොපු ඇමති බලපෑමෙන් බෝම්බකරුට….

colombotoday

ධීවරයින්ගේ භූමිතෙල් සහනාධාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

colombotoday

පාස්කු ප්‍රහාරය : කොච්චිකඩේ දේවස්ථානයේදී මරාගෙන මැරුණු අලඩීන් මොහොමඩ් මුවත්ගේ පියා සියලු චෝදනාවලින් නිදහස්

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදය උලාකන ආණ්ඩුව සහ මාධ්‍ය මර්ධන පනත

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන කියන්න දුරකථන අංක කිහිපයක්

Admin

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු තුනක් අරී

Admin