Colombo Today Local News

රනිල්ට යළි අගමැතිකම දෙන්නෑ… එජාපයේ වෙනත් අයෙකු ගැන සලකා බැලිය හැකියි – ජනපති ඉන්දියාවටත් කියයි

රනිල් වික‍්‍රමසිංහ මහතාට යළි අගමැති ධුරය පිරිනැමීමට තමා සූදානම් නැති බව ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙරට ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සින් සන්ධු මහතා හමුවේ ප‍්‍රකාශ කර ඇත.

පෙරේදා (14 දා) ඉන්දීය මහ කොමසාරිස්‌වරයා සමග පැවැති විශේෂ හමුවකදී ජනාධිපතිවරයා මේ කරුණු අනාවරණය කර ඇත.

රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස්‌වරයා ජනපතිවරයා හමුවීමට පැමිණ තිබේ.

එක්‌සත් ජාතික පක්‍ෂයේ වෙනත් මන්ත්‍රීවරයකු ඉදිරිපත් වන්නේ නම් අගමැති ධුරය ලබාදීමට සලකා බැලිය හැකි බවද ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

Divaina

Related posts

කෝටියක ටින් මාළු තොගයක් විනාශ කරයි

Admin

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

colombotoday

චීන තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

colombotoday

සංඛ්‍යාත 8ක් අතයටින් මහරාජාට දීලා.. බිලියන 3ක් රජයට අහිමි වෙයි !!

colombotoday

මේ වසරේ සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරන්න යයි

Admin

අධිකරණ ඇමති රංජන් නිදහස් කර ගැනීමේ ප්‍රයන්තයක.

colombotoday