Colombo Today Local News

රනිල් – සජිත් විශේෂ හමුවක් හෙට

එක්සත් ජාතික පක්ෂනායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡක් හෙට පැවැත්වෙනවා. ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ අග‍්‍රාමාත්‍යවරයා අතර පසුගිය සිකුරාදා පැවති සාකච්ඡවේදී ගත් තීරණයක් අනුවයි. අදාළ සාකච්ඡව ඊයේ රාත‍්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණද පසුව එය අවලංගු වුණා.

Related posts

ඉන්දියාවෙ ආරම්භ කර මෙරට බැංකු තුනකට ලැබුණු අනුමැතිය

Admin

නිරෝධායන රීති උල්ලංඝනය කල 1900කට නඩු

colombotoday

නීතිවිරෝධි වැලි කැනීම් ඇතුලු ජාවාරම් වලට එරෙහිව දැඩි පියවර

colombotoday

තමිල්ණාඩුවේදී ජනපති මෛත්‍රීගේ අනුරුවක් ගිනි තබයි ! 200ක් අත්අඩංගුවේ

colombotoday

“නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය මාස තුනකට මට දෙන්න.. හොරු අල්ලා පෙන්නන්නම්“ – ජනපති

colombotoday

රම්‍යා වනිගසේකර මහත්මිය දිවිසැරියට සමු දෙයි

Admin