Colombo Today Local News

රවී, රෝසි, සුදර්ශනි සමග පාප් තුමා බැහැ දකින්න ජනපති වතිකානුවට යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ ලබන 13 වැනිදා වතිකානුව බලා පිටත්වීමට නියමිතය.

වතිකානුවට යන ජනාධිපතිවරයා ෆ්‍රැන්සින් පාප් තුමා බැහැ දැකීමටද නියමිත අතර මුදල් ඇමැති රවී කරුණානායක, රාජ්‍ය ඇමැතිනි වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, හිටපු රාජ්‍ය ඇමැතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්‌ද මෙම සංචාරයට එක්‌වෙති.

සංචාරය නිමවා ලබන 15 වැනි දින ජනාධිපතිවරයා ඇතුළු පිරිස යළිත් මෙරටට පැමිණීමට නියමිතය.

 

Related posts

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩිය සොහොයුරා අද උසාවියට

colombotoday

මස් කඩේට ගෙනගොස්, හරක් බදින ලණුවකින් ගැටගසා නානගේ පුතා බදුල්ලේ තරුණයෙකුට පහර දෙයි

colombotoday

වැලිකඩ බන්ධනාගාරයට ඉගිළෙන තහනම් පාර්සල්

colombotoday

නේවි රුවන් අත්අඩංගුවේ

colombotoday

දුම්රිය අනතුරෙන් මිය ගිය ඉඳුවරට ලක්ෂ 5ක වන්දියක්

Admin

මෙවර යල කන්නයේ වී කිලෝවකට උපරිම මිලක්

colombotoday