Colombo Today Local News

රිෂාඩ්ගේ බිරිද, මාමණ්ඩි සහ තැරැව්කරු පැය 72ක් රදවාගෙන ප්‍රශ්න කරන්න යයි ?

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී මෙහෙකාර දැරියක් පිළිස්සී මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, බිරිඳගේ පියා සහ දැරිය රැගෙන ආ තැරැව්කරු පැය 72ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයේ අවසර ලබාගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු හදුනා ගැනේ

colombotoday

මංගල ඉවතට – මාධ්‍ය ඇමතිකම රුවන්ට !

colombotoday

Video: ඡන්දෙදි වහ කුප්පි පෙන්නපු ඩිලාන් පගර නැට්ටා අද ජනාධිපතිතුමාට සීනි බෝල කවනවා – හරීන් ප්‍රනාන්දු

colombotoday

පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා කෝටි 22ක වැටලීම්

Admin

රිෂාඩ් බදුර්දින්ට හෙට රහස් පොලිසියට කැඳවීමක්

colombotoday

අප්‍රේල් සිට උමාඔයෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට

Admin