Uncategorized

රාජිතගේ කොළපාට පෝස්ටරය මැ.කො. නවත්වයි

මුදල් ගෙවීමකින් තොරව මුද්‍රණය කර ගැනීම සදහා සෞඛ්‍ය ඇමැතිවරයා විසින් රාජ්‍ය මුද්‍රණාලයට යැවූ පෝස්ටර් තොගයක මුද්‍රණ කටයුතු නතර කිරීමට මැතිවරණ කොමිසම ඊයේ (22 වැනිදා) කටයුතු කර ඇත.

මෙලෙස මුද්‍රණය කිරීමට සූදානම් කර ඇත්තේ කොළ පැහැති පෝස්ටර් තොගයකි.

මහනුවර ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුත්තකට අදාළව මෙම පෝස්ටර් තොගය මුද්‍රණය කර කොළඹ සිට මහනුවරට යැවීමට සැලසුම් කර තිබූ බව අනාවරණය කරගෙන තිබේ.

මෙම පෝස්ටර්ය රජයේ මුද්‍රණාලයට යවා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසිනි.

Related posts

බැසිල්ට යළිත් නොතීසි

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශයේ වෙඩිපිටිවලත් මුස්ලිම් අන්තවාදීන් පුහුණු වෙලා !!

colombotoday

කුඩු ටොන් 2ක් සමග සෞදි රජ කුමරා අත්අඩංගුවට

colombotoday

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු පිරිස අධිකරණයට රැගෙන යයි

colombotoday

නව ආසාදිතයෝ 2780ක්

colombotoday

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේ

Admin