Colombo Today Local News

රැකියා ලක්ෂ පහක් භාර ගන්න සූදානම් වෙන්න – ඇමති රවී තරුණයන්ට කියයි

වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ඉක්මන් ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරි මාස හයක කාලය තුළ රැකියා අවස්ථා ලක්ෂ පහක් පමණ ඇතිවන බවත්, එම රැකියා භාර ගැනීමට තරුණ පරපුර සූදානමින් සිටිය යුතු බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
පසුගිය දා මට්ටක්කුලිය විස්ට්වයික් උද්‍යානයේ නව පිහිනුම් තටාකය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

විදේශ සමාගම්වලින් පැමිණ රැකියා දහසක් පිරිනමන්නට සූදානම් වන විට ශ්‍රී ලංකාව තුළ සිටින්නේ සුදුසුකම් සැපිරූ සිය දෙනෙක් පමණක් බවත්, වහාම එම තත්වය වෙනස් කර ගත යුතු බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

Related posts

”කාර් එකේ කිසි ම සීරීමක් නැහැ. පහරදීමට ආ සිසුන් අයිස් භාවිත කළාදැයි සැකයි” – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න

Admin

මුස්ලිම් හාමුදුරුවෝ ජනපති කාර්යාලය අසල අමුතු අඩව්වක් අල්ලයි.. පොලිසිය විත් කුදලන් යයි

colombotoday

රංජන් රාමනායක 20 තෙක් රිමාන්ඩ්

colombotoday

දෙවනගල පුදබිමේ කෙසෙල් වගාකිරීමට දැරූ උත්සාහය වලක්වයි

colombotoday

ඉන්ධන බෙදාහැරීම නිරීක්ෂණයට යුද හමුදාව යොදවයි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ නඩුව අද සිංගප්පූරු අධිකරණයකදී කැඳවයි

Admin