World

Video: රුසියානු ගුවන් යානය බිමහෙළු බෝම්බය ISIS මාධ්‍යයට පෙන්නයි – අටවා තිබුනේ සෝඩා කෑන් එකක

මගීන් 224 දෙනෙකුට මරු කැදවමින් ඊජිප්තුවට ඉහල අහසේදී පුපුරුවා හැරිය බෝම්බය අටවා තිබූ ආකාරය අද ISIS ත්‍රස්තවාදීන් විසින් මාධ්‍යයට අනාවරණය කර තිබුනා. ඒ අනුව කුඩා සොඩා කෑනයක මෙම බෝම්බය ඉතා සුක්ෂම ලෙස අටවා තිබුණු ආකාරය දැක්වෙන වීඩියෝව පහලින්…..

[mom_video type=”youtube” id=”HFQPQ6daeCI”]

Related posts

ඉරානයෙන් 90%ක් සාර්ථක කොවිඩ් එන්නතක්

colombotoday

කම්කරුවන් පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday

කොවැක්සින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

තාවකාලික සටන් විරාමය දීර්ඝ කෙරේ…

Admin

කොංගෝවේ කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් පුද්ගලයන් 11ක් මරුට

Admin

ගබ්සාව නීතිගත කරන්නැයි මෙක්සිකෝවේ විරෝධතාවක්

colombotoday