Covid 19World

රුසියාවෙන් කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් !

තම පර්යේෂණකයින් විසින් කොවිඩ්-19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් නිපදවා ඇති බවත් ඔක්තෝබර් මාසයේ දී කොවිඩ්-19 වෛරසයට එරෙහිව විශාල එන්නත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වන බවත් රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිඛයිල් මුරෂ්කෝ පවසයි.

මෙම එන්නත මුලින්ම ලබා දෙන්නේ වෛද්‍යවරුන් සහ ගුරුවරුන්ට බවත් ඔහු සඳහන් කළේය.

නිර්නාමික ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පැවසුවේ රුසියාවේ පළමු විභව එන්නත මේ මාසයේ නියාමකයින් විසින් අනුමත කරන බවය.

කෙසේ වෙතත්, ඇතැම් විශේෂඥයින් රුසියාවේ වේගවත් ප්‍රවේශය පිළිබඳව දැඩි විමසිලිමත්භාවයෙන් පසුවේ.

Related posts

එල් සැල්වදෝරයේ හිටපු ජනපතිට වසර 14ක සිර දඬුවමක්

Admin

ට්‍රක් රථයක් බසයේ ගැටී පාසල් සිසුන් පිරිසක් රෝහලට

Admin

අවුන් සාන් සුකී හමුදා අත්අඩංගුවට

colombotoday

භූ කම්පනය මැද සුන්බුන්වලට යට වූ මවක් දරුවෙකුට උපත දී මිය යයි

Admin

අර්යලන්තයේ ගබ්සා තහනම ඉවතට

colombotoday

උත්සව සමයේ දී ඉතාලිය යළි වසා දැමීමට තීරණයක්

colombotoday