Colombo Today Local News

රොහාගේ මරණය සමරන්න ගිය කුඩු අංජුගේ සහෝදරිය රිමාන්ඩ්

කුඩු අංජුගේ නැගණිය ඇතුළු සිව් දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 28 දක්වා බන්ධනාගාරගත කර තිබේ.

පොලිස් වෙඩිපහරින් මියගිය “රත්මලානේ රොහා” නමැති පාතාල සාමාජිකයාගේ මරණය සැමරීම සඳහා සාදයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

22 සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙන්න

colombotoday

“දයාසිරිත් එක්ක තවත්නම් බෑ“… මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වේ

colombotoday

සජබයේ තනතුරු දෙකක් වෙනස් වෙයි

Admin

ගොයම් කහ පැහැවීමට කාබනික පොහොර හේතු වී නැහැ – වී පර්යේෂණායතනය කියයි

Admin

සහල් හොරෙක් හෙරොයිනුත් එක්ක මාට්ටු

colombotoday

හදිසි නීති රෙගුලාසීවලට අදාළ විවාදය ලබන සඳුදා

colombotoday