Colombo Today Local NewsCovid 19

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිවුවැනි මරණයත් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

58 හැවරිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති අතර ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය. නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු මියගොස් තිබේ.

Related posts

ජනතා මුදලින් සැප වාහන ගෙනා මන්ත්‍රී ලිස්ට් එක මෙන්න.. සමහරක් වාහන දැනටමත් විකුණලා !

colombotoday

ජාතික අධ්‍යාපන ආයතනය මෙතරම් අකාර්යක්ෂම ඇයි?

colombotoday

මහියංගනය ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් තවත් කොවිඩ් පොකුරක්

colombotoday

මාලක සිල්වාට ඇප

colombotoday

තත්වය දරුණ අතට… සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා ආසාදනය වෙලා !

colombotoday

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

colombotoday