Colombo Today Local News

ලංකාව සමග මිතුරුකම් එපා, කරුණානිධි මෝදි ට කියයි.

karunanidiශ්‍රී ලංකාව මිතුරු රටක් ලෙස සැලකීම ඉන්දියාව වහා නතර කළ යුතු බව තමිල්නාඩුවේ ඩී.එම්.කේ. පක්‍ෂය පවසනවා.ශ්‍රී ලංකාවේ යුද්ධයක් ඇතිවූ බව කවුරුත් දන්නා බැවින්, ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්‍ෂණයක් පැවැත්වීමට ඉන්දියාව මැදිහත් විය යුතු බවයි එම පක්‍ෂයේ නායක මුතුවේල් කරුණානිධි පවසන්නේ. යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පමණක් නොව, සමූල ඝාතනයක් සිදුකර ඇති බව කරුණානිධි චෝදනා කළා. චෙන්නායිහි පැවැති උත්සවයකට එක්වෙමින් කරුණානිධි පැවසුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මැක්ස්වෙල් පරණගම වාර්තාවේ යුද්ධය සම්බන්ධ තොරතුරු සඳහන්ව ඇති බවයි.

Related posts

විශ්වවිද්‍යාල අරමුදල් රු.මිලියන 880ක් දී බැඳුම්කර වංචාවට කබීර් හෂීම් උපරිම ශක්තිය යොදවලා

colombotoday

මහ කැළයේ මදුරුවන් තලමින් මොරගහකන්දේ වේල්ල සැලසුම් කළ මහා විද්වතා, කුලසිංහයන්..!!

colombotoday

ලාංකික තිදරු මවක් සෞදියේදී සමූහ දූෂණයට ලක්වෙයි – රට යවල තියන්නේ මරදානේ ඒජන්සියකින්

colombotoday

බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන්ට ජනාධිපති මෛතී‍්‍ර සිය කනගාටුව පළ කර සිටී.

colombotoday

කොටි සාමාජිකයින් ජර්මනියෙන් පිටුවහල් කිරීම ගැන විග්නේශ්වරන් කම්පවෙන්.

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන 

colombotoday