Colombo Today Local News

ලබන සඳුදා දුම්රිය ධාවනයේ වෙනසක්

ලබන සඳුදා දිනයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වුවද දුම්රිය කිහිපයක් එදින ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නායෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස් පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ සහ ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රියන් ඇතුළු දුම්රිය කිහිපයක් එදින ධාවනය නොවන බවයි.

එමෙන්ම ආසන කලින් වෙන්කර ගැනිමේ පහසුකම අද(06) සිට සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බව ද වී.එස් පොල්වත්තගේ කියා සිටි.

Related posts

නැගෙනහිර පර්යන්තයට නුසුදුසු දොඹකර 06ක් ගෙන්නා විශාල පාඩුවක්

Admin

ජනපති කියන දේ නොකරන, නොකෙරෙන දේ කියන අයෙක්.. ඔහුගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ

colombotoday

ජනපති කැඳ වූ සර්ව පාක්ෂික හමුව අද

Admin

ප්‍රහාරයට හේතුව ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීමයි – මුස්ලිම් ආගමික කටයුතු ඇමති කියයි

colombotoday

පෞද්ගලික බස් ධාවනය තවත් සීමාවෙයි

colombotoday

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

colombotoday