World

ලෙබනනය තවත් සති දෙකකට වසා දමයි

කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා ලෙබනනයේ මේ වනවිට ක්‍රියාත්මක හුදකළා කිරීමේ ක්‍රියාවලිය සති දෙකකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අප්‍රේල් 12 වනදා දක්වා බෙනනය වසා දැමෙනු ඇතැයි එරට බලධාරීහු පවසති.

රට පුරා සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත.

ලෙබනනයේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිත මරණ 6ක් සිදුව ඇති අතර ආසාදිත රෝගීන් 368ක් වාර්තා වී තිබේ.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 35කි.

Related posts

බ්‍රසීලයේ ගංවතුරෙන් 31ක් මරුට

Admin

ආධාර ලබා ගන්න විදෙස් සබඳතා ඇති ඊජිප්තු ජනපතිට තවත් ජනවරමක්

Admin

බිහාර් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටෙයි

Admin

ඉන්දීය මහ බැංකු අධිපතිටත් කොරෝනා වැළඳෙයි

colombotoday

ලොව පුරා Microsoft Teams සේවා බිඳ වැටීමක්

colombotoday

ඉන්දියාවට හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමකින් ප්‍රහාරයක්

Admin