Covid 19World

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන සිඝ්‍රයෙන් ඉහළට

මේ වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන එක්කෝටි හැත්තෑ හත්ලක්ෂය ඉක්මවා තිබේ.

වසංගතයෙන් සිදු වූ සමස්ත මරණ ගණන හයලක්ෂ අසූදෙදහසකට අධිකය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි මාසයේ හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරන විට චීනයෙන් පිටත කොවිඩ් – 19 ආසාදිතයන් වාර්තා වී තිබුණේ 100කටත් අඩු සංඛ්‍යාවකි.

දැඩි සංචරණ සීමා මගින් වසංගතය පාලනය වනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත්, රටවල් එම සීමාවන් ලිහිල් කිරීමත් සමග නැවත වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ විය.

ඒ අනුව ඉතාමත් කෙටි කාලයක් තුළ ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 17 ,700, 000 ඉක්මවා තිබේ.

Related posts

දමන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට කොරෝනා.

colombotoday

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි

colombotoday

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 47ක්

colombotoday

ඊශ්‍රායල ප්‍රහාර වලින් අවම වශයෙන් පලස්තීනුවන් 20,000ක් මිය ගොස් ඇති බවට වාර්තා

Admin

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

colombotoday

තහවුරු කල කොවිඩ් මරණ 79ක්

colombotoday