World

වයස 16ට අඩුනම් මින්පසු වට්ස් ඇප් බෑ

යුරෝපා කලාපයේ, වට්ස් ඇප් අන්තර්ජාල පණිවිඩ සේවය භාවිත කළ හැකි පුද්ගලයින්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට එම සමාගම පියවර ගෙන තිබේ.

ෆේස්බුක් සමාගමට අයත් වට්ස් ඇප්, ඇප් එක සඳහන් කළේ යුරෝපා සංගමය ඉකුත් මැයි මාසයේදී හඳුන්වාදුන් දත්තවල පෞද්ගලිකත්වය සුරැකීමේ රෙගුලාසි අනුගමනය කරමින් මෙම පියවර ගත් බවයි.

මේ අනුව මීට පසු වට්ස් ඇප් භාවිතා කිරීමේදී යුරෝපා සංගමයේ රටවල දිවිගෙවන පුද්ගලයින්ට සිය වයස තහවුරු කිරීමට සිදුවනු ඇත.

මීට පෙර වට්ස් ඇප් භාවිත කළ හකි අවම වයස් සීමාව ලෙස සටහන් වූයේ වයස අවුරුදු 13 ය.

Related posts

එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්

colombotoday

ශ්‍රී ලාංකික පෙම්වතියට පහර දුන් නිව්යෝක්‌ නීතිපති ගෙදර යවයි

colombotoday

සඳෙන් පස් ගෙන ආ තෙවන රට

colombotoday

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට හලාල් කවන්න ගිය ක්‍රිකට් පාලක මණ්ඩලයට චෝදනා

colombotoday

ඊශ්‍රායලයන් ප්‍රාණ ඇපකරුවන් දෙදනෙක් මුදාගනී.

Admin

ශාන්ත පීටර්ස්බර්ග් නුවර පොලිස් රථයකට වෙඩි – පොලිසියේ දෙකක් මරුට

colombotoday