Colombo Today Local News

වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹයි

කොළඹ වරාය සේවකයින් අද (02)දින දහවල් සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

සියලු වෘත්තීය සමිති රැස් වී ගත් තීන්දුවකට අනුව වැඩවර්ජනය ආරම්භ කර බව ඇති බව වරාය අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කරයි.

Related posts

නිශ්ශංක බන්දුල අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයේ දිවුරුම් දෙයි

Admin

රජය ඇස්බැස්ටස් තහනම ඉවත් කර ගනී !

colombotoday

හදිසි නීතීය / ඇඳිරි නීතිය පැනවීමට රජය හේතු කියයි

colombotoday

මස්කෙලියේ ජුම්මා පල්ලියේ තිබී පිහි 49 ක් පොලිස් බාරයට

colombotoday

ජනබලය කොළඹට ජනරැළිය කොළඹ ලේක් හවුස් වටරවුමේදී

colombotoday

පොහොට්ටුවට ඡන්දය දුන්නොත් අඳුරු යුගයක් එනවා. රනිල් යාපනයේ ජනතාව බය කරයි

colombotoday