Colombo Today Local News

වසර 60 ක තීරණයේ වෙනසක් : රජයේ ආයතනවල මහජන දිනය සදුදා දිනයට ගෙන එයි

ලබන සතියේ සිට මහජන දිනය ලෙස “සඳුදා දිනය” නම් කිරිමට කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේදී තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිළ ප්‍රකාශ කර සිටියි.

වසර 60ක් පුරා මහජන දිනය ලෙස බදාදා දිනය පැවති බවත් බදාදා දිනයේදී පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයක් වන බැවින් අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය නිසා මෙම තීරණය ගත් බවයි අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කළේ.

ඒ අනුව කැබිනට් මණ්ඩලය ලබන සතියේ සිට බදාදා පෙරවරුවේ පැවැත්වීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

Related posts

පානදුර පාපන්දු ක්‍රීඩකයෙක් ඇද වැටී මියගිහින්

Admin

ලාංකික සරණාගතයන්ටත් යුරෝපයේ රටවල් 4ක දොර වැසේ

colombotoday

ණය ලබාදීම ගැන IMF නිල ප්‍රකාශයක් අද

colombotoday

රජය – ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 පාරට බහිනවා – ජෝසෆ් ස්ටාලින්

colombotoday

බුලත් විටත් ගණන් උස්සයි…

colombotoday

ටජිකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

Admin