Colombo Today Local News

වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයි

විධිමත් සැලැස්මක් සහිත ක‍්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍යංශයට ඇති නොහැකියා ව ප‍්‍රදර්ශනය කිරීමක් ලෙස සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීමේ වගකීමෙන් ගැලවී මුදල් වව්චර් පතක් ලබාදෙමින් ඇඟ බේරා ගැනීමට ගත් උත්සහයක් ලෙස පාසල් නිල ඇඳුම් වෙනුවට සිසුන් ට මුදල් වව්චර්පත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය හැඳින්විය හැකි බව ලංකා ගුරුසේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.  මේ දැක්වෙන්නේ එම නිවේදනයයි.
Guru Sangamy - CTSU.pmd

Related posts

ලක්ෂ 6යේ පුටුව ගැන විමල්ගෙන් හදුන්නෙත්තිට පිළිතුරු !

colombotoday

බණ්ඩරත්තවේල්ලේ දී අවිඅයුධ තොගයක් වටලයි

Admin

මැතිවරණය පැවැත්වෙන මීළඟ දිනය ගැන තීරණයක් ගන්න කොමිසම අද රැස්වෙයි

Admin

කොළඹට ඇතුළු වූ බෝම්බ ලොරිය යැයි සකකළ ලොරිය අල්ලයි…

colombotoday

ගුවන් හමුදා ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටෙයි

colombotoday

ඉන්ධන හිඟය IOC කුමන්ත්‍රණයක් !

colombotoday