EntertainmentUncategorized

වැල්ලවත්තේ සුපිරි නිවසකදී ශේෂාද්‍රිගේ අනියම් පෙම සැමියාට හසුවේ

shashendrie

ශේෂාද්‍රි සහ සම්පත් ද සිල්වා ගේ විවාහ ජීවිතය මේ වන විට නිමා වී ඇති බව පැවසෙනවා.

ශේෂාද්‍රි සහ සම්පත් ගේ මෙම විවාහයට වසර දෙකක් ගතවීමට පෙර මෙලෙස බිඳ වැටී තිබෙනවා.

වැල්ලවත්ත ප්‍රදේශයේ සුපිරි මහල් නිවසක හය වැනි මහලේදී තවත් පිරිමියකු සමග ඇයව හසුවූ බවත් තමන් එම ස්ථානයට ගියේ පොලිසිය සමග බවත් සම්පත් NethFm වෙත සඳහන් කර තිබෙනවා.

“මගේ මල්ලි ඉන්නේ මා එක්ක. මල්ලි අපේ ගෙදර ඉන්නවට ඇගේ කැමැත්තක් තිබුණේ නැහැ. අවශ්‍යම නැති ප්‍රශ්නයක් ලොකු කරගෙනයි ඇය ගෙදරින් ගිහින් තියෙන්නේ. පස්සේ කරුණු 12 සහිත සිතාසියක් ආවා. එහි, මට අනියම් සබඳතා තියෙනවා, මම නිතරම ශේෂාද්‍රිට වද දුන්නා. ශේෂාද්‍රි ගැබ් ගෙන හිටපු වෙලාවේ මම එයාට පයින් ගහලා ඒ දරුවා නැති වුණා කියලා තියෙනවා. ඔය චෝදනා ඔවුන් ඔප්පු කළ යුතුයි අනිවාර්යෙන්ම. නමුත් මං කියන්නේ එයාලට ඒ එකක්වත් ඔප්පු කරන්න බැහැ.

ඇත්තටම ශේෂාද්‍රි ගේ අම්මා තමයි ඔළුව නරක් කළේ.

මට ඇය එක්ක කිසිම දවසක පරණ විදිහට පවුල් ජිවිතයක් ගත කරන්න බැහැ. ඒ හැම දේම එයා නැති කර ගත්තා. ඇත්තටම ශේෂාද්‍රි කළේ සමාව දෙන්න බැරි වැඩක්. එයා ගේ අතැරලා ගිය එකට හරි සමාව දෙන්න පුළුවන්. තව පිරිමියෙක් එක්ක හිටපු එකට නම් කවදාවත් සමාවක් දෙන්න බැහැ. “

Related posts

පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්

Admin

නියමිත බර නොමැති නිසා බේකරි 232කට නඩු

Admin

සැකකරුවන්ට වස දුන්නාට සැකපිට පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

12 හැවිරිදි දැරියක් හය දෙනෙක් එකතුවි මරලා..

colombotoday

තකහනියේ විවෘත කළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොට ජලයෙන් යටවෙයි !

colombotoday

ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන්නැයි ඉල්ලා ජනපතිට පෙත්සමක්! ඔබත් අත්සන තබන්න

colombotoday