Colombo Today Local NewsTop Stories

විග්නේශ්වරන්ගේ ගෝලයෙක් ප්‍රභාකරන්ගේ ඡායාරුප යොදාගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතුවල

හිටපු උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් ගේ පක්ෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයට ඉදිරිපත්වෙන අපේක්ෂකයෙකු කොටි ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව යොදාගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙමින් සිටිනවා.

ඔහු විසින් බෙදා හරින චන්ද ප්‍රචාරක පත්‍රිකාවල ප්‍රභාකරන්ගේ රුව ඇතුලත්ව ඇති අයුරු.

Related posts

පාර්ලිමේන්තු භෝජනාගාරයේ, මන්ත්‍රීලාට දෙන්නේ මොළේ අවුල්වෙන කෑමලු !

colombotoday

අග්නිදිග ආසියාව පුරා අයිසීස් පැතිර යයි ! එ.ජා. මහලේකම්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි ලබන සතියේ සිට

colombotoday

ජනපතිට, අගමැතිට ගයන්ත කොකා පෙන්වයි

colombotoday

කොලොන්නාවේ කුඩු “දෝණි” STF අත්අඩංගුවට

Admin

රුපියල් දහසේ අලුත් මුදල් නෝට්ටුවක්

colombotoday