Colombo Today Local News

විදුලි බිඳවැටීම් ගැන කියන්න දුරකථන ඇප් එකක්

විදුලි බිඳවැටීම් පිළිබඳ කඩිනමින් දැනුම් දීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වාදී තිබෙනවා.

මෙම යෙදුම සී ඊ බී කෙයා ලෙසයි එම යෙදවුම නම්කර ඇත්තේ.

මේ ඔස්සේ විදුලි බිල්පත් ගෙවීම්, විදුලි කප්පාදු පිළිබඳ දැනුම්දීම්, පැමිණිළි ආදී අංශ රැසක් පිළිබඳව සේවා ලබාගත හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටියේ.

දිවයිනේ ඕනෑම ස්ථානයක සිදුවන හදිසි විදුලි බිඳ වැටීමක් බලධාරින්ට ක්ෂණිකව දැනුම්දීමට මෙමඟින් අවස්ථාව සැලසෙනවා. එමෙන්ම වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීම මෙහි අරමුණ වනවා.

Related posts

තවත් ආසාදිතයන් 5ක් හමුවෙයි – සමස්ත රෝගීන් ගණන 467ක් දක්වා ඉහලට

colombotoday

එළ ගවයන් 21ක් මස්කල දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

හෝමාගම රේස් පැද්ද පහක් අල්ලයි

colombotoday

ඉහළ කොත්මලේ-ලක්ෂපාන-කැනියොන් වාන් දොරටු අරී

colombotoday

රජයේ මුදල් පුද්ගලික බැංකුවල තැන්පත් කරන රජයේ තීරණයට බැංකු සංගම් විරෝධය

colombotoday

ඇමෙරිකාවේ ලොකු පුටුවකට තරග කරන ලාංකික කෝටිපතියා චමත් පලිහපිටිය

colombotoday