Colombo Today Local News

විදෙස් රටවල සිරව සිටි ලාංකිකයින් 76ක් අද දිවයිනට

පාකිස්ථානයේ සිට අද(12)දින උදෑසන පුද්ගලයින් 25දෙනෙක් හා දෝහා කටාර් සිට පුද්ගලයින් 31දෙනෙක් සහ ඕමාන් සිට පුද්ගලයින් 20දෙනෙකු මෙරටට පැමිණිමට නියමිතව ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.

එසේ පැමිණෙන පුද්ගලයින්ව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනයවන නිරෝධායන මධ්‍යස්ථාන 29ක් තුළ පුද්ගලයින් 2,690දෙනෙකු නිරෝධායනය වෙමින් පවතී.

Related posts

ජාතික සභාවේ පළමු රැස්වීම ලබන 29 වනදා

colombotoday

මංගලගේ සුත්‍රයට අනුව අද ඉන්දන මිල ඉහල යයි?

colombotoday

සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන 100 කදී ඇරඹේ

Admin

නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළෙන් ගැයෙයි

colombotoday

රණවිරුවන්ට කෘතගුණ සලකන්නේ මෙහෙමද? – යුද හමුදාපති අසයි

colombotoday

කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් හමුදා සෙබළියන් පිරිසක් විරෝධතාවක

Admin