Colombo Today Local News

විපක්ෂනායක මහින්දට ජවිපෙන් පැසසුම්

විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශය ශක්තිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සදහන් කරන්නේ, මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබදව ධනාත්මක අදහසක් පලකර ඇති අවස්ථාවක ඔහු වටා සිටින ඇතැම් පුද්ගලයන් කරන ප්‍රකාශ පිිළිබද කණගාටු වන බවයි.

Related posts

තෛපොංගල් වෙනුවෙන් හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

Admin

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

පාර්ලිමේන්තුවේ පිරිත නවත්වන්න. පිරිතක් තියලා පෝලිම් ප්‍රශ්නයට විසඳුම් දෙන්න පුලුවන්ද?

colombotoday

දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

Admin

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරයි.

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නවතී.

colombotoday