Covid 19World

වූහාන් නුවරින් තෙවැනි දිනයටත් රෝගීන් වාර්තා නොවෙයි

වුහාන්, මාර්තු 21 (ෂින්හුවා) -කොවිඩ් 19 වෛරසය මුලින්ම වාර්තා වූ චීනයේ වූහාන් නුවරින් තෙවැනි දිනයටත් නව රෝගීන් වාර්තා වී නොමැත.

හුබෙයි පළාතේ සෞඛ්‍ය කොමිසම පැවසුවේ බ්‍රහස්පතින්දා වන විට වුහාන් සහ හුබෙයිහි COVID-19 රෝගීන් 50,005 සහ 67,800 ක් ලෙස තහවුරු වී තිබුණ බවයි.

හුබෙයි  පළාතෙන් නව මරණ 7ක් වාර්තා වූ අතර ඉන් මරණ හයක් වූහාන් නුවරින් විය.

Related posts

මැලේසියාවේ සිටින උතුරු කොරියානුවන්ට රටින් පිටවීම තහනම්

colombotoday

චීන රජයෙන් හලාල්කරණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

colombotoday

ඉදිරි සතියේ රට පුරාම කොරෝනා ආසාදිතයන් හමුවේවි

colombotoday

ඊයේ පුත්තලමේදී හමුවූ කොරෝනා ආසාදිතයින් 10 ක් අයි ඩී එච් රෝහලට

colombotoday

අද කොවිඩ් එන්නත ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

කොරෝනා යලි මඩින්න ජනපති දුන් උපදෙස්

colombotoday