Colombo Today Local Newsජනාධිපතිවරණය

වෙල්ගමත් ජනපති සටනට, ඇප තැන්පත් කිරීම හෙට !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්‍ය සුරැකීමෙ ව්‍යාපාරය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණ යකර ඇත.

ඒ මහතා වෙනුවෙන් හෙට දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කිරීම නියමිතය.

Related posts

ජනපති ගෝඨාභයගේ ජයත් සමග කරලියට ආ නව යොවුන් යුවල ?

colombotoday

අන්තර්කාලීන අය-වැය මැතිසබයට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

පාර්ලිමේන්තුව තහනම් කළ යුතු තවත් මන්ත්‍රීවරු ඉන්නවා

colombotoday

ජනතාව වාහන වේගයෙන් එළවන්නේ ලීසිං සමාගම් පස්සෙන් එලවන නිසා

colombotoday

ජනවාරි 01 සිට රුධිර පරීක්ෂණ රජයේ රෝහලෙන්ම පමණයි !

colombotoday

ප්‍රේමදාස දියණියගෙන් මහින්දට ලිපියක් !

colombotoday