Colombo Today Local News

සංඝරත්නයට එරෙහිව මංගල පින්සිරි සමරවීරගෙන් තවත් නිවේදනයක්

බුද්ධ දර්ශනය තලෙයිබානුකරණය කිරීමට එරෙහිව සත්‍ය බෞද්ධයන් එක්විය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි.

අස්ගිරිය මහා නායාක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

බුද්ධාගම යනු සෑම පුද්ගලයෙකුගේම ආදරය හා සාමය පිළිබඳව ශ්‍රේෂ්ඨ දර්ශනයක් බවත් කිසිම බෞද්ධාගමිකයෙකුට තවත් පුද්ගලයෙකුට ගල්ගසා මරා දමන ලෙස සඳහන් කළ නොහැකි බවත් අමත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

දකුණට සෙනෙහස පෙන්වන්න මේ හොදම වෙලාවයි.. ආණ්ඩුකාර කුරේ උතුරේ ජනතාවට කියයි

colombotoday

දෙරට අතර දෙවන 20යි 20 තරගය අද

Admin

සමාජ මාධ්‍යයේ පළ වන පුවත අසත්‍යක් – ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Admin

“එයා මැරුණේ උඩු මහලෙන් පැනලා.. අපි ගැහුවේ නෑ” පොලීසිය නිදහට කරුණු කියයි

colombotoday

වැලි ටිපරයක ගැටී කොස්තාපල්වරයකු මරුට

Admin

අයිස් හා ගංජා බෙදා හරින අයියා මලෝ මාට්ටු

colombotoday