Colombo Today Local News

සජිත්ගේ සහයට LTTE ඩයස්පෝරාවේ කණ්ඩායමක් දිවයිනට !

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පලකිරීම සදහා කොටි ඩයස්පොරාවේ වකණ්ඩායමක් මෙරටට පැමිණ ඇති බවට තොරතුරු ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ජයසුමන මහතා මේ බව කියා සටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දප්‍රකාශ කිරීම සදහා මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිළිගැනීම සදහා කටුනායක ගුවන්තොටුපලට ගිය අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ජාත්‍යන්තර කොටි ඩයස්පොරාවේ ප්‍රධානතම සංවිධානය වන ‘ග්ලෝබල් ටැමිල් ෆෝරම්‘ ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ තම අරමුණු දිනා ගැනීම සදහා වඩාත් විශ්වාසය තැබිය හැකි පුද්ගලයා සජිත් ප්‍රේමදාස බවයි.

https://www.facebook.com/hirunews/videos/522189981696250/

Related posts

කෘෂිකර්මාන්තයට මුල්තැන දෙන ජාතික ප්‍රතිපත්තියක් !

colombotoday

ස.ජ.බ ට පොහොට්ටුවේ මධුර ඇතුළු පිරිසකගෙන් කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday

විදෙස් ගත ලාංකික ශ්‍රමිකයින් 40ක් කොරෝනා රෝගයෙන් මරුට

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා කෙරේ

colombotoday

ආණ්ඩු විරෝධීන් හිරකිරිමේ උගුලක්… මහින්ද අනතුරු අගවයි

colombotoday

අර්බුදය හමුවේ බංග්ලාදේශයෙන් ලංකාවට අර්තාපල්

colombotoday