Colombo Today Local News

සහරාන්ගේ ඉන්දීය සගයන්ගේ ත‍්‍රස්ත ප‍්‍රහාර ව්‍යර්ථ කරයි

ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ පාස්කු ප‍්‍රහාරයෙන් පසු ඔහුගේ ඉන්දීය සගයා වූ මොහොමඞ් අසරුදින් ප‍්‍රමුඛ අයිසිස් ක‍්‍රියාකාරීන් තුන්දෙනකු තමිල්නඩුවේ සහ කේරලයේ සිදුකිරීමට සැලසුම් කළ ත‍්‍රස්ත ප‍්‍රහාර ඉන්දීය රහස් ඔත්තු සේවා කාර්යාලය විසින් ව්‍යර්ථ කර ඇත’ කොයිම්බටෝර් ප‍්‍රදේශයේ සැඟවී සිටි සහරාන් හෂීම්ගේ

සගයා වූ මොහොමඞ් අසරුදින් ප‍්‍රමුඛ පස්දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම ප‍්‍රහාර සැලසුම් හෙළිවිය’ සහරාන් හෂීම් සහ මෙම ඉන්දීය පිරිස කාලිජා ජීඑම්එම් නම්වූ ෆේස්බුක් අඩවියක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ ඔස්සේ සබඳකම් පවත්වා ඇත’ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අක‍්‍රම් සින්ද්‍රා” ෂෙයික් හිදියාතුල්ලා” එම්’ අබුබකර්” සදාම් හුසේන් සහ ඉබ‍්‍රාහිම් ෂාප් යන අයිඑස්අයිඑස් ක‍්‍රියාකාරීන්ය’ මෙම පිරිස ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කිරීම සඳහා තරුණයන් බඳවා ගැනීමට ක‍්‍රියාකර ඇති බව පරීක්ෂණවලින් හෙළිවී ඇත’ සහරාන් හෂීම්ගේ

ඉන්දීය සගයා ප‍්‍රමුඛ අයි’එස්’අයි’එස්’ කල්ලිය ගැන ජාතික රහස් තොරතුරු කාර්යාංශයට තොරතුරු සොයාගැනීමට හැකිවී ඇත්තේ ඔහුගේ දුරකථන දත්ත වලිනි’

Divina

Related posts

මහින්ද සටන් සගයා වෙනුවෙන් අඩියක් පස්සට ගනී.. ජනපතිට, අගමැතිටත් කතා කරයි

colombotoday

මුලතිව්, ගුරුකන්ද විහාරය හා බුදු පිළිමය ඉවත් නොකළොත් නඩු දානවා – TNA මන්ත්‍රී තර්ජනය කරයි…

colombotoday

සංජීව ධම්මික සහ ආනන්ද පාලිත ඇප මත මුදාහරී

Admin

දුර්ලභ වාලම්පුරියක් විකුණන්න ගිය කතුන් දෙකක් අත්අඩංගුවට

Admin

රජය – ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 පාරට බහිනවා – ජෝසෆ් ස්ටාලින්

colombotoday

රටපුරාම පොහොර හිඟයි ආණ්‌ඩුව නිහඬයි

colombotoday