Colombo Today Local News

[Video] ‘සිංහලේ’ වෙනුවෙන් සිංහලේ උරුමක්කාරයෙක් පෙරට එයි!

sinhale 123

“සිංහලේ” අදින් දෙසිය වසරකට පෙර බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන් අපෙන් උදුරාගත් අපේ අභිමානයයි. අපේ දේශයේ නාමයයි. සුද්දන්ට හිස නැවූ කළු සුද්දන් අතින් අක්මුල් සිද දමා දියකර දැමූ , දේශය ගොඩනැගූ ස්වදේශිකයන්ගේ අනන්‍යතාවයයි.

ස්ටීකරයෙන්, පච්චයෙන්, නව වටයකින් පණ පෙවුණු ‘සිංහලේ’ සංකල්පය වටා දස දහස් ගණනික් රොද බදිත්දී සිංහලේ අනාගත උරුමක්කාරයකු සිංහලේ අභිමානයට ගීතයකින් පණ පෙව්වේ මෙහෙමයි.

ඉමාන් උද්දීප්ත සමග මාරවිල නේරෝ සංගීත කණ්ඩායම කළ සිංහලේ නව ගීත නිර්මාණය පහතින් රස විඳිය හැකියි.

වීඩියෝව නෙත් FM

Related posts

උතුරු නැගෙනහිර චීන නිවාස ව්‍යාපෘතිය ඉන්දීය විරෝධයෙන් නවතී

colombotoday

අද සහ හෙට ඉන්ධන බෙදාහරින පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

දේශපාලනය අර්බුදය නිමා කර නැවතත් රනිල් අගමැති කිරීම ගැන යුරෝපා සංගමය සතුට පළකරයි

colombotoday

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට හේතුව විදේශයකින් පැමිණි ආශ්‍රිතයකු බවට බුද්ධි අංශ තොරතුරු

colombotoday

ඇමරිකාව එන්න හදන්නේ මොකාටද? ජනපතිවරණයෙන් බයිඩන් / කමලා දිනුවොත් අපිට අමාරුයි

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා.. වහා පරාජය කළ යුතුයි – ජනපතිගේ නියෝජිතයා

colombotoday