Colombo Today Local News

සිංහල ජාතිය වද කරන මහා සැලැස්මක් ! වෛද්‍ය ෂාෆි තනි පුද්ගලයෙක් නොවේ… සියළුම මුස්ලිම් VOGලාගේ වැඩ තහනම් කළ යුතුයි – සෝභිත හිමි

ඡන්දා, ද්වේෂා, භයා, මෝහා, කියන සතර අගතිය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියල පේනව.මේ සියලුම දෙනා පාක්ෂික වශයෙන් එකට ලගින අය.මේ වැරදිකරුවන් වශයෙන් එලිදරව් වන සියලු දෙනාම දේශපාලනයට සම්බන්ධයි.නිකම්ම නෙවෙයි දේශපාලන පක්ෂවලින් ඡන්ද ඉල්ලන්න ඉදිරිපත් වුන ජනනායකයන් ලෙස පත්වුන අය.අපට ඉතාමත් පැහැදිලිව පේනවා පවත්නා රජයේ මැති ඇමති වරුන්ගේ පෞද්ගලික සම්බන්ධය දේශපාලන සම්බන්ධය මේ පරික්ෂණ වලට බාධාවක් වෙලා තියනවා කියන බව අපිට පේන සත්‍යක් මෙන්න මේක නිසා තමයි අද රට අස්ථිර තත්වයක තියෙන්නේ’ යයි පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සොභිත හිමි කීය.

උන් වහන්සේ මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී මාධ්‍ය හමුවක් කැදවමිනි.

රටේ පවතින වත්මන් තත්වය පිළිබදව උන් වහන්සේ තවදුරටත් මෙසේ අදහස් දැක්වීය.

මේ දොස්තරලා මේ තරම් මුදල් සම්භාරයක් ලබා ගත්තේ කොහොමද,මේ නීති විරෝධි ගබ්සා ප්‍රතිපත්තිය අනුගමනය කිරීමෙන් මේ තැනැත්තාට ලැබුන ආධායම් කුමක් හෝ සංවිධානයක නියමයටයි මේ වෛද්‍යවරයා මේ දේ කරල තියෙන්නේ. ඒ සදහා ලැබුන කප්පන් මුදල තමයි ඔය තියන්නේ කියන එක අපිට කිසිම සැකයකින් තොරව ඔප්පුකරන්න පුලුවන්.

තත්වය මෙසේ තිබියදී බලල මල්ලෙන් එලියට පනිනවා එක බලලෙක් නෙවෙයි ක්‍රමානු කූලව මේ දේ සිද්ධවෙන ආකාරය පේනවා. මුස්ලිම් ඇමති සලීම් ප්‍රකාශයක් කරනවා මේ කියන වෛද්‍යවරයාට වත්කම් තියනවා ඒක ගැන සැකයක් හිතන්න දෙයක් නැහැ. නොයෙක් විදියේ ව්‍යාපාරික කටයුතු තියනවා කියනව.

නමුත් අපිට ප්‍රශ්නයක් තියනවා රජයේ වෛද්‍යවරයෙකුට එවන් ව්‍යාපාර කරන්න වෙලාවක් තියනවද. මොන වගේ ව්‍යාපාර වලින්ද කෝටි පනහ සියය ආකාරයේ මහා මුදුල් සම්බාර උපයා ගත්තේ. ප්‍රධාන වශයෙන් මුස්ලිම් ඇමති සලීම් මේ කතාකරවුන් මේ නීතිවිරෝධී ව්‍යාපාරයේ කොටස්කරුවන් හැටියට අපිට සිද්ධවෙනවා පෙන්නලා දෙන්න.

පාස්කු ඉරිදා සිද්ධියෙන් සති තුනකට පමණ පස්සේ ආදුරුප්පු වීදියේ වෙළද සැලකින් සොයාගෙන තියනවා වද භාවයට පත් කරන පෙති වර්ග ලක්ෂ ගනනක්. මේ වගේ තොරතුරු අනුව පේනවා සාෆී කියන්නේ තනි පුද්ගලයෙක් නොවන බව. මේක මහා පරිමාන ක්‍රියාදාමයක එක කොටසක් පමණයි කියන බව. වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය රජය මේ සියලුම වගකිව යුත්තෝ මේ සම්බන්ධයෙන් ඉක්මන් පරික්ෂණ කරල වැරදි කරුවන් අත්අඩංගුවට ගන්න විතරක් නෙවෙයි මේ දේවල් වල අලගිය මුලගිය තැන් සොයාබලා මේ තත්වයන් නතර කාරීමට වහාම පියවර ගත යුතුයි.

මම යෝජනා කරනවා මුස්ලින් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ වැඩ වහාම තහනම්කල යුතුයි. මේ සැකයේ චෝදනාව මේ අය වෙත එල්ලවෙනවා. ඒ නිසා මේ පරික්ෂණ අවසන් වන තෙක් මේ අයගේ වැඩ තාවකාලිකව අත්හිටවිය යුතුයි.

එසේ නොකරන්නේ නම් මහජනතාවට සිද්ධවෙනවා ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න.අපි බලාපොරොත්තු වනවා රජය වහාම මේ වන්ද්‍යාකරණයට එරෙහිව  කටයුතු කරයි කියල.සමස්ත සිංහල ජාතියම වද කිරීමේ වැඩසටහනක් මේ වෙන්නේ. මේවා වහාම අත්හටවිය යුතුයි.ඒ සදහා වහාම ක්ෂණීක පියවර ගත් යුතුයි.

ප්‍රජාත්‍රන්ත්‍රික ලෝකයේ අද ආයුධවලින් ආක්‍රමණය කිරීමට අපහසුයි.මේ ආකාරනේ ඔවුන් ආක්‍රමණය කරන්න හදනවා.මුස්ලින් බුද්ධිමතුන් මුස්ලිම් උගතුන් මුස්ලිම් විද්‍යාඥයින් මේ සියලුමදෙනා එකතුවෙලා ක්‍රමාණුකූලව සකස්කල වැඩපිළිවෙලක් තමයි මේ යන්නේ.

පාස්කු ඉරිදා ඒ ප්‍රහා‍රයෙන් මියගිය ඇත්තෝ කලේ මහා ජීවිත පූජාවක් අපි ඒ අයට ගරුකල යුතුයි.ඉන් පස්සේ තමයි තැන්තැන් වලින් මේ භයානක තොරතුරු මතුවන්නේ.

අනතුරින් ජීවිත විනාශ වූනා නෙවෙයි.මේ ඇත්තෝ ශ්‍රී ලංකීය ජාතයම වෙනුවෙන් ජීවිත පූජාකලා කිව්වොත් නිවැරදියි.ඒ ජීවිත පරිත්‍යාගය නිසා තමයි වෙන්නට තිබුන මහා ව්‍යවසනයක තොරතුරු හෙලිදරව්වෙන්න ගත්තේ.එදා ඒ සිදුවීම නොවී තව මාස තුනහතරක් පහු උනානම් තව ටික කලක් මේ තත්වය සාමකාමී ස්වරූපයෙන් ඉදිරියට ගියානම් වෙන්න තිබුන විනාශය මේ සිදුවුන සිදවීමට වඩා ලක්ෂ ගුණයකින් ඉහල යන බව දැන් තොරතුරු වලින් හෙලි වී ගෙන යනවා.

මේ තොරතුරු මීට කලිනුත් විවිධ සංවිධාන මගින් හෙලිදරව් කලා නමුත් පාලකයන් මේ ගණන් ගත්තේ නැහැ.මේවා බොරු විහිලු මනස්ගාත කියන ආකාරයෙන් තමයි විග්‍රහ කලේ.

පසුගියදා දිවයින පත්තරෙන් හෙලිකල විස්තරය ඇතැම් මුල්ලිම් නායකයන්යයි කියා ගන්නා අය බැහැර කරන්න හදනවා.

අපි දේශපාලඥයන්ට කියනව මේ මුස්ලිම් ඡන්ද කිහිපයකට රට ජාතිය පාවාදෙන්න එපා කියල මේ සිදුවීම් වලදී පැහැදිලි ලෙසම ඇගිල්ල දිගුවෙනවා.මරික්කාර් කියන මන්ත්‍රීවරයා කියනවා මේක මාධ්‍යයෙන් කරන බොරුවක් දවසකට එකයි මේ වගේ සැත්කම් කරන්න පුලුවන් ඒ වගේ අසත්‍ය තොරතුරු මගින් කරන්නේ මොකක්ද මේ ඉදිරිපත් කරන තොරතුරු උපහාසයට ලක් කරනවා.

මේ සිංහල ජනතාව විනාශ කරලීම සදහා වන මහා පරිමාන සැලැස්ම තාමත් සියුම් විදියට ක්‍රියාත්මකයි මේක නැවැත්වීම සදහා රජය වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

Related posts

“රොහින්ග්‍යා ත්‍රස්ත සංක්‍රමණිකයන් මේ රටට එපා.. ශ්‍රී ලාංකික අපි බුරුම බෞද්ධයන් සමගයි” (Photo)

colombotoday

අද පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ ගන්න අමෙරිකානු ඩොලර් මිලියන 100ක්

colombotoday

රට බේරා ගත් රණවිරුවෝ අද හිර ගෙවල්වල දුක්‌ විඳිනවා – ගෝඨාභය රාජපක්‍ෂ

colombotoday

පවිත්‍රාගෙන් සෞඛ්‍ය අමාත්‍ය ගැලවෙයි.. අද සංශෝධනය වූ අමාත්‍ය ධුර මෙන්න

colombotoday

කුඩු පානයට ඇබ්බැහි වූ ගැබිණියක එරමුදුගොල්ලේදී අත්අඩංගුවට

colombotoday