Colombo Today Local Newsජනාධිපතිවරණය

සිංහල බෞද්ධ ඉතිහාසය මිනිමරුවන්ගේ ඉතිහාසයක්? වික්‍රමබාහු කරුණාරත්න කියයි

සිංහල බෞද්ධ ඉතිහාසය මිනිමරුවන්ගේ ඉතිහාසයක්දැයි වික්‍රමබාහු කරුණාරත්න විමසනවා. ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට ජාතික ආරක්ෂාව ලැබෙන්නේ ඉන්දියාව,පකිස්ථානය වැනි අසල්වාසී රටවලින් බවත් ඔහු සඳහන් කරන ලදි.

ගෝඨාභයගේ පාලනයක් තුලින් රටේ විනාශය සිදුවන බවත් ජාතිවාදී ආගම්වාදී බලවේගය පරාජය කිරීම සඳහා සජිත් ප්‍රේමදාස දිනවිය යුතු බවත් වික්‍රමභාහු කරුණාරත්න පැවසීය.

Related posts

මංගලගේ බියර් බදු සහනයට ජනපති පාර්ලිමේන්තුවේදී විරෝධය දක්වයි !

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට පවසා දුරකථන ඇමතුම් දී මුදල් ලබා ගැනීමේ ජාවාරමක් ගැන පැමිණිලි 50ක්

colombotoday

බීමතින් සිපගන්න හැදුවැයි උරණ වී මරා දාලා

Admin

බැසිල්, මෛත්‍රී විරෝධීන් කැඳවයි !

colombotoday

ලිංගික අල්ලස් ඉල්ලූ 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂක

colombotoday

ආය එන්නේ යන්න නෙවෙයි.. අරගෙනම යන්නයි.. මේක පෙරහුරුවක් – මහින්ද

colombotoday