World

සිරියාව වෙනුවෙන් ලන්ඩනයේ උමං දුම්රියපලක ත්‍රස්ත ප්‍රහාරයක් – Video

සිරියාවේ ISIS ත්‍රස්තවාදී ඉලක්ක වෙත බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් එල්ලකරන ප්‍රහාරයන්ට විරෝදය පළකරමින් ත්‍රස්තවාදී සාමාජිකයකු විසින් ලන්ඩනයේ උමං දුම්රියපලකදී සාමාන්‍ය ජනතාව ඉලක්ක කර පිහියක් මගින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු බරපතල තුවාල ලබා ඇති අතර පොලිස් නිලදාරීන් විසින් ඔහුව මෙල්ලකර අත්අඩංගුවට ගැනුනා.

Related posts

අමෙරිකාවේ බන්ධනාගාර තුළ කොරෝනා පැතිරෙයි

colombotoday

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් පොලිස් බාධක බිඳ ජනපති මැදුරට කඩාවදී

Admin

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

colombotoday

ජනපති, අගමැති සහ ආරක්‍ෂක ඇමැති අත්අඩංගුවට | මාලි හමුදාව බලය අල්ලති.

colombotoday

චාර්ල්ස් කුමරුටත් කොරෝනා වෛරසය වැළදේ

colombotoday

ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

Admin