Colombo Today Local News

සුවය ලැබු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 620ක් දක්වා ඉහලට

අද(22)දින උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 620ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 1055 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ජාතික නිදහස් දිනය දා මත්පැන් – මස් අළෙවිසල් වහයි

colombotoday

මාළු වාඩියක ගින්නකින් දෙදෙනෙක් මරුට

Admin

ලොව මවු කිරි දෙන රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට !

colombotoday

අටුළුගම සංචරණ සීමා ඉවතට

colombotoday

මුහුණු පොත හරහා අලෙවි ජාවාරම් කල සිව් දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

කෑමට නුසුදුසු මාළු කිලෝ 5,670 ක් ප්‍රවහානය කරමින් සිටි අයෙක් අල්ලයි

colombotoday